Advertisement

අහුමුලු

පරිගණක සාක්ෂරතාවය සහ අපි



මෙයට වසර කිහිපයකට ඉහතදී අන්තර්ජාලය අප රටට අලුත් දෙයක් විය...පාසැල් වල පරිගණක විද්‍යාගාර පැවතියද බොහෝවිට එම විද්‍යාගාර වල දොරටු විවිර වුයේ කාලපරිචිචෙිද දෙකකට තුනකට පමණි..නැණසල් විවෘත වුවද කුමක්දෝ අවාසනාවකට ඒවායින් ජනතාවට ඉටුවන සේවය අල්පය...ජංගම දුරකතන හරහා අන්තර්ජාල සමිබන්ධතාවය ගැන යමි තරමක් හෝ අවබෝධයක් ජනතාවට ලබා ගත හැකිවුුයේ අඩුමිලට ආ චයිනිිස් ෆෝන් නිසා බව පෙනිියයි...ඇත්ත තත්වය එයයි...කොරියාව වැනි රටවල විදෙස් රැකියා බහුලව ඇති විිම නිසා ස්කයිප්,පේස්බුක් වැනි සන්නිවෙිදන මාධ්‍යයන් හා සමාජ ජාල පරිහරණය අපරටෙි ජනතාව අතර ප්‍රචලිත වන්නට බලපෑ තවත් එක් කරුණකි..කාට හෝ කියා ඊ මෙිල් ගිණුමක් නිර්මාණය කර පේස්බුක් යාමවත් ගූගල් වලට පිවිසිි හිතට එන දෙයක් ටයිප් කර එම තොරතුරු නැරඹිමවත් පරිගණක සාක්ෂරතාවය නොවේ..තත්වය එලෙස තිබියදිි කියැවෙන්නේ අපේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉතා ඉහල මටිටමක් ගන්නා බවයි...එය අපිටම කරගන්නා රැවටිිමක් නොවෙිද??පසුගිය දිනක පස්සර ප්‍රදේශයේ උසස්පෙළ ඉහලින් සමත් වු සිසුවියකට අන්තර්ජාලය හරහා විශ්ව විද්‍යාල ප්‍රවෙිශයය අයදුමි කරන්නට ගොස් එය අහිමි විි ගිය කණගාටුදායක සිදුවිිමක් මාධ්‍ය තුලින් දුටුවෙමු..එහි වරද කාගේද?ගමිබද සිසුවියක වූ ඇය අයදුමි කර තිබුනේ ඉනර්නෙටි පහසුකම සපයන ආයතනයක පිහිටෙනි..ඒ ආයතනයේ වරදක් නිසා සිදුවුවක්ද නැතිනම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙි වෙබි අඩවියේ වරදක්දැයි අපි නොදන්නෙමු.
අපරටෙි රාජ්‍ය ආයතන වල වෙබි අඩවි සමිබන්ධව නමි කිව යුතු අඩුපාඩු රැසකි...උදාහරණ ලෙස බොහොමයක් අඩවි යාවත්කාලිින වනනේ හාවා හඳ දකින්නාලෙස යැයි කිිවොත් වරදක් නැත..තවද ඇතැමි වෙබි බ්‍රවුසරයන් තුලින් වෙබි අඩවි වලට පිවිසෙන්නට හැකියාවක් නැත..විශ්ව විද්‍යාලයට අයදුමි කරන වෙබි අඩවයේද එවැනි ගැටලු ඇති බව කිව යුත්තේ මාගේ මිතුරෙකු ඔහුගේ හිතවතෙකුගේ දරුවකුට අයදුමි කරන්නට උත්සහ දරනු මම දුටු බැවිනි..රාජ්‍ය බැංකු ජාලද අන්තර්ජාලය හා ඒක්විම කාලෝචිතය..එනමුත් එම පුද්ගලික ඔන්ලයින් ගිණුමි වලට ඇතුල්විමෙිදි ඇතැමි විට මහත් උත්සහයක් දරන්නට සිදුවන අවස්ථා ඇත...
ගොවියන්ට පොහොර සහනාධාර අන්තර්ජාලය හරහා අයදුමි කරන්නටත්,විශ්ව විද්‍යාල ප්‍රවෙිශය අන්තර්ජාලය හරහා අයදුමි කරන්නටත් යැයි කියමින් අපි සයිබරය ජයගත්තා යැයි කටමැත දොඩා ඇති වැඩක් නැත...රාජ්‍ය ආයතනවල පරිගණක වෙබි අඩවි ආශ්‍රිත කටයුතු ක්‍රමවත් කල යුතුය...පාසැල් ලමුන්ට ටැබි බෙදිිමද ඉතා හොද වැඩක් විය හැක...එනමුත් එයට කලින් නල යුතු වන්නේ අපරටෙි පරිගණක සාක්ෂරතාවය ඉහල නැංවිිමට කටයුතු කරිිමයි..පුද්ගලික ආයතන හරහා පරිගණක අධ්‍යාපනය ලබන්නට මුදල්මය හැකියාවැත් නාගරිිකහා ඒ ආසන්න දරුවන්ට හැකියාවක් ලැබුනද දුෂකර පලාත් වල දරුවන්ට බොහෝවිට එය සිහිනයක් පමණි..දැනට ඇති නැණසැල් වල අන්තර්ජාල පහසුකමි බොහෝවිට ප්‍රයෝජනයට ගනනේ ඒවායේ සේවයේ යෙදෙන නිලධාරිින් බව නොරහසකි..නැණසල දැනට පුහුණු පාඨමාලා පැවැත්වුද බොහෝ අය ඒ පිලිබඳ දැනුවත් නැත ග්‍රාම නිලධාරින් හරහා එම වසමි වල දරුවන් දැනුවත් කර විධිමත් පරිගණක අධ්‍යාපනයක් ග්‍රාමිය දරුවන්ට නැණසල හරහා ක්‍රමවත්ව ලබාදිය හැකිනමි එය සැබවින්ම අගනා කටයුත්තක් වනු ඇත.

No comments