Advertisement

අහුමුලු

රඹුටන් වීදියේ අඩ පැයක්





රෑ අඳුර ඉරාගන විදුලිපහන් දල්වාගත් රථවාහන පෙල නොනැවතිි ඇදිි යයි..රාත්‍රි කාල‍යේ පරකඩුව ප්‍රදේශය ආරම්භයේ සිටම කොළඔ රත්නපුර මහා මාර්ගය දෙපස ඇත්තේ අමුතුම සිරියකි.නොනිදන නගරයක සිරිය ගෙනේ..නෙතට ලක්වන්නේ මාර්ගය දෙපස විදුලිපහන් එලි වැටකි.තැන තැන මාර්ගය අසල නවතා අැති රථවාහන සුලභය.ඒ අන් කිසිවක් නිසා නොව රඔුටන් අලෙවි සැල් නිසාය.ලංකාවෙි විවිධ ප්‍රදේශයෙන් වල මහා මාර්ග අසල රඔුටන් අලෙවිය සිදුවුවත් මෙි ප්‍රදේශයට හිමිවන්නේ සුවිශේෂිි බවකි.එයට හේතුව විශාල රඹුටන් අලෙවි සැල් ප්‍රමාණයක් මෙි ප්‍රදේශයේ තිබිිමයි..ඒවා රාත්‍රි පහන් වන තුරුම විවෘතව තැබිිමයි..
මෙම අලෙවි සැල් වල මැංගුස්,දුරියන්,ගඩිගුඩා වැනි පලතුරුද අලෙවිය සඳහා ඇත....මැලේසියන්,ජාවා,බටි වැනි ප්‍රගෙභේද වල වතුවලින් සහ රඔුටන් වතුවලින් රැගෙන එන රඔුටන් අස්වැන්න මෙිවායේ අලෙවි වෙි..විවිධ මිල ගණන් වලට මෙහිදිි රඔුටන් අලෙවිය සිදුවෙි..අැතැමි ස්ථාන වල තොග වශයෙන් අලෙවිය සිදුවෙි.මෙසේ රැගෙන එන රඔුටන් අලෙවියෙන් ඉහල ආදායමක් ලැබුනද මෙහි අවදානමද ගැබිව ඇත..මෙම රඔුටන් අලෙවිකරන රඔුටන් වාඩි නමින් හැඳින්වෙන තාවකාලික ඉදිකිරිමි ඉදිකොට ඇත්තේ මහාමාර්ගයට ඉතා ආසන්නවය.මෙිවායේ රඔුටන් අලෙවි කිරිමෙි කටයුතු කරන්නට බොහො විට පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුම රැඳිි සිටිති...රිය අනතුරු සිදුවිිමෙි අවදානම වැඩිය..ඇතැමි අවස්ථාවල රඔුටන් සොරකමි කිරිිම නිසා ගැටුමි ඇති වු අවස්ථාව ද ඇත...
ස්වශක්තියෙන් නැගිි සිටින පරකඩුව මෙනේරිපිටිය තිරිවාන ආදිි ප්‍රදේශවල ජිිවත්වන ගමිවැසියන් වසරේ මෙි කාලයට රඔුටන් අලෙවියට එන්නේ ඔවුන් කරන ස්වය රැකියාද මඳකට නවතා දමමිනි.එයට හේතුව රඔුටන් අලෙවියන් වැඩි මුදලක් උපයා ගැනිිමට උත්සහකිරිිමටය....ඉතින් පරකඩුව පසුකර යන්නේ නමි මදක් නැවති රඔුටන් ගෙඩියක රසබලා ගියහොත් ඔබට ආශ්වාදජනක අත්දැකීමක් සේම රඔුටන් අලෙවි කරන ඔවුනට අස්වැසිල්ලක් වනු අැත...
-හර්ෂණ කසුන් මිල්ලතේ-
ස්තුතියි - ඉන්දික පියලත්
කැලුමි බණ්ඩාර

No comments