එළිය වු සඳ නුඔය.....
හැන්දෑවෙි වලාපට
හිරු කිරණට නතුව
රතුපැහැයට හැරිි
රූරටා මවන විට...
විලිබරව සඟවන්න
තැත් කරන...
සියුමැලි නුඹෙි වත....
ඝණ අඳුර ගලාවිත්..
නිදන විට ලෝකයම...
සිහිනයක දැවටිලා...
මැවෙන රූ සිතුවමට...
වහන් වුන හදවතට...
එළිය වු සඳ නුඔය.....
තුසර පිණි කැට මතට...
සිහින් සිිතල රැගෙන..
ආව මඳ සුළඟ ලෙස...
තෙමා වියැලුනු හිතම...
හැමවිටම සුවපත් කලේ
සොඳුරිය නුඔ නොවෙද....
Post Comment
No comments