Advertisement

අහුමුලු

තවම සිරියාවතිි පාරේ වැඩලු......









තවම සිරියාවතිි පාරේ වැඩලු...... 

රතු කරගන ඈ දෙතොලම....
අරුමෝසමි ආයිත්තමි වලින්..
සරසගන මුලු ගතම...
අවුරුදු ගණනකින්....
පිට රට ඉඳන් ඈ
ඊයෙලු ආවෙි මෙහෙට....
තවමත් දෙල් ගහයට තියන....
පැල්කොටේ අද්දරට....
හිරිකිතෙන් හකුලුවගන මුහුණ..
ආවෙි නෑවිත් බැරිකමටමලු....
පිල්කඩෙි ඇන තියාගන ඉඳපු...
සිරියාවතිි හැරිලා බැලුවෙි
ලොකු එකිිගෙ හඬට.....
අඳුනගන්නත් බැරි තරමි
පාට වැටිලනෙ උඔ...
ඈ කිවෙි හිත පුරා සතුටින්ලු..
වයසට ගිහින් දිරාපත් වුන..
ඈ දිහා බැලුවෙි අපුලෙන්ලු...
ඉඳගනින්කො ඉක්මනට...
කහට ඩිංගක් දෙන්න..
ඈ කිවිවලු දූට....
දැන් බෑ මට නමි ඩහදියයි...
හොඳටම....
මොණර කොළ ටිකක් තියා...
දෑත මත ඇය හැරුනලු
ආපසු යන්න....
රත් වෙචිච තාර සුවඳ...
මුහු වෙලා ඩහදියට...
තෙමා කලු වුන වතට....
විඩාවක් නොදැනුනද...
සිනහවක් රැඳිල‍ා..
නිතරම මුහුණේ....
තවම සිරියාවතිි...
පාරේ වැඩලු......

No comments