Advertisement

අහුමුලු

ZOOM බැලුවද...


ZOOM බැලුවද...
______________________
ලංකාවෙි දැවන්තම අද්භුත වාණිජ චිත්‍රපටය ලෙස zoom ප්‍ර‍ේක්ෂකයින් අතරට ගෙනවිත් ඇත.. ධමිමික අබෙිසේන නිශ්පාදනය කර අැති මෙය සමිිර වක්වැල්ලගේ අධ්‍යක්ෂණයකි..
මෙහි අන්තර්ගතය සඳහන් කලහොත් එය නරඔන ඔබගේ රසය අඩුවනු ඇත..මෙම නිර්මාණය තුල එහි රඟපාන සියලු නලු නිලියන් තම චරිතවලට හොඳ සාධාරණයක් ඉටු කරති..හේමාල් රණසිංහ ඉදිරි සිංහල සිනමාවෙි සැබෑ සලකුණ බව විදහා දක්වමින් මෙම නිර්මාණය තුලත් ප්‍රතිභාපුර්ණ රංගනයක නිරත වන බව කිව යුතුය..දිනක්ශි ප්‍රියසාද්,ශේෂාද්‍රි ප්‍රියසාද්,ධමිමික අබෙිසේන,ජයලත් මනොරත්න,ඩග්ලස් රණසිංහ අැතුලු අනෙක් රංග.ශිල්පිනගේ රංගනයේ විශිෂ්ඨ දායකත්වය මෙි සඳහා ලැබිි ඇත..
ආදරය,ප්‍රේමය,මානව හැඟිමි,මලවුන් පිලිබඳ මිනිස් සිතිවිලි පිලිබඳ විවිරණයක් ගෙන එන්නට මෙය සමත් වි ඇත..මෙයට යොදාගන ඇති තේමාව ඉතා ප්‍රභලය...මිනිස් සිතක ඇති වෙනස් පැතිකඩක් විවිර කරන්නට මෙම නිර්මාණය සමත් ව ඇත...යොදාගන ඇති තාක්ෂණ උපක්‍රම ඉහලය..සංගිිත අධයක්ෂණය ශබිද රටා ගැලපිිම විශිෂ්ඨය..ඇතැමි තැන්හි රොමැන්ටික් ස්වභවය ඉස්මතු කර දක්වන්නට දරා ඇති උත්සහයන් නිසා මෙහි ප්‍රධාන තේමාවට යමිකිසි අඩුවක් අැතිදැයි සිතේ..දර්ශන පසුතල සහ කලා අධ්‍යක්ෂණයේ වරදක් නැත..ඇතැමි කැමරා කෝණ ගත්විට ඇතැමි දර්ශණයන්හිදි එතරමි ගැලපිිමක් නැතැයි සිතේ..ප්‍රේක්ශකයින්ගේ සිත තුල පැන නගින අද්භුත බව ඇතැමි විට රොමැන්ටික් දර්ශණ තුලින් බිඳවැටෙන බව පෙනේ...ඇතැමි තැන්වල සිනහව නිරායාසයෙන්ම උත්පාදනය වන දර්ශණ නිසා..නරඔන්නාගේ සිතින් දැනෙන ත්‍රාසය කුතුහලය ගිලිහි යයි.. එ් හෙයින්දො මතුපිටින් පෙනෙන තරමි වු අද්භුත බවක් නැති බව මාහට නමි දැනිනි. කෙසේ වෙතත් ලාංකිිය සිනමාවට නවමු අත්දැකිිමක් එක් කරන්නට සමිිර වක්වැල්ල සමත්විි අැත...මේ මගේ අදහසයි..ඔබත් එය නැරඔිය යුතුම චිත්‍රපටයකි..

           ....ඔබ විසින් මලවුන් අත්නොහරින තෙක් මලවුන්ද ඔබ අත් නොහරිි...

No comments