Advertisement

මෙි වැටෙන වැස්සත් ඒ වගේ





මෙි වැටෙන වැස්සත් ඒ වගේ 

වැටෙන විට වැහි බිංඳු..
ගලා එන මිිදුම මැදින් ..
පා ගැටුන මාවතේ...
හිත බොහොම දුර ගිහින්..
විරසක සුළං රැළි...
මතකය පාරමින්...
ඇදිි යන්නේ අැයිද..
නුඔ ඉන්න මායිමෙන්....
එදා වට වැස්සට තෙමිි..
කඳුලු දියකල හැටිි..
ඇවිත් හිත ලඟ නතරවිි..
මෙි වැටෙන වැස්සත් ඒ වගේ...
නතර නොවනා ඉමක....
හිත ගිහින් නැවතුනද...
මතක වැහි බිඳු අරන්..
තවම වැහැ වහිනවද....

No comments