Advertisement

අහුමුලු

කොහොමහරි වෙඩිමක් ගන්න වෙනවම නේද...













කොහොමහරි වෙඩිමක් ගන්න වෙනවම නේද...
_____________________________________________
ඩෙකරේෂන් වලට අලුත් මල් ඔිනමද..
හිත මිතුරු හැමෝටම අැරයුමි යවනවද...
ෆ්‍රිි ශුටි එකකුත් කලොත් නමි හොඳ නේද..
වෙනසක් අරගන්න රටවටේ යමු නේද...

අරයගේ වෙඩින් එක තිබුන තැන දැකලා..
ඒ වගේ කලොත් නමි හොඳයි වගේ හිතුනා..
බලමු අපි සැලුන්වල රවුමක් ගහලා...
මෙිකප් කරන්නට හොද කෙනෙක් හොයලා....

ඇල්බමි එකට වැඩියෙන් මැගසිනුයි ලස්සන...
පොටෝ ටික ගන්නට ලක්ෂයක් මදි වෙයිද..
වැඩක් නැ විිඩියෝ නොකෙරුවොත් ඒ දවස....
කරන්නට හැමදේම සල්ලි ටික අැති වෙයිද....

තවත් නමි බැංකුවෙන් ලොන් දෙන්නට බෑලු......
අර බලපු හෝටලේ ප්ලේටි ගණනුත් වැඩිලු...
එන උන්ට එදාට වැටෙන්න බොන්නත් ඔිනිමලු..
නටන්නට ඩිජේ එකකුත් තිබුනොත් නියමයිලු...

දවසකදි ඉතිරිය ඒ මතකය විතරක් නේද... 
කියන්නට ජිිවිතේ ලස්සනයි කියලා විටක..
අහන්නට පුලුවන් පොටෝ එක ලස්සන නේද...
කොහොමහරි වෙඩිමක් ගන්න වෙනවම නේද...

No comments