කියයි නුඔ පෙමි කවක් තනිවම
හිතම ඉකිලන නිහඬ මැදියම..
නිදිවරන නෙත් රිදුමි දෙනවිට...
කොහෙන්දො දුර ඈත ඉඳගන...
කියයි නුඔ පෙමි කවක් තනිවම...
සිහින දවටන සුළංරැල්ලක...
එතිි රහසෙම හිත ගියත් දුර..
මිරිඟුවක් විි නොපෙනෙනා විට...
ඉතිරි වි කඳුලක් නෙතුඅග...
වළාකුලු රැඳි අඳුරු අහසට...
එළිය දිි මුලු ලොවම සනහන...
සඳම විි නුඔ හිනහෙනා විට..
කඳුලු වියැකිි යාවි හනිකට...
Post Comment
No comments