Advertisement

අහුමුලු

(කොන්) දොස්තර සිතිවිල්ලක්.....

(කොන්) දොස්තර සිතිවිල්ලක්.....
______________________________________
ගිනි ගන්න අවි රස්නෙ ඇස් දෙක පිචිචෙද්දිි....
හයිලෙවල් පාරටත් දැනෙනවා....
උගුරේ ලේ රහ ඇවිත් කටපුරා
දැනෙනකොට
ඇහැත් ඔචිචමි කරනවා ........

මහරගම පහුවෙද්දිි දුටුවෙි නුඔමයි...
හිතත් සරදමි කරනවා ....
විජේරාමය ලඟදිි අතිිතයේ ඒ මතක..
හිත ඇතුලේ මැවිි මැවි පේනවා....
අතිිතයේ මතක පොත හිත්ගුලේ කොනට විි විටක ඉකි බිඳිනවා...
නටුවෙන් ගිලිහුනත් මල් සුවඳ
හිතට තාමත් දැනෙනවා....
මාරගස් පෙල අයිනේ ඉස්සර හැන්දෑවෙි ඇවිදලා...
වෙන් නොවෙන බව කිිවෙ නුඔමයි දිවිරලා...
ඉහල යන්නට නුඔට දවසක ගියෙමි කහවණු සොයා....
නුඔට අමතක වුන හිතත් අරගන නුඔ
දුරට ඉගිලිි ගියා....
ඩිස්පැන්සරියේ ඉහලින් මහා ලොකුවට නු‍ඔගේ නම සිත්තමි වුනා....
බාර් එක ලඟ හැමදාම හවසට දැනුන
තනිකම හිරවෙලා...
එදා වාගේම තවම මම නමි බස්එකේ
කොන්දොස්තොර තමා...
හිතේ ගුලිවි තිබු සුසුමත් බෙිරේ වැව මත පාවුනා......
©හර්ෂණ කසුන් මිල්ලතේ
||||||||||||||||||||||||||||||||||||||||||||||||
ALL RIGHTS ARE RESERVED

No comments