Advertisement

අහුමුලු

අමිමෙ උඹෙ හිනාවම කුසගිනි නැතිකලා



වෙල දිගේ පින්නට උදේ උඔ තෙමෙනවා.....
කෙඩෙත්තුව හැදෙනකමි ඩහදිය වගුරලා....
හිමිදිරියේ සිිතලට දෙඅතම ගුලිවෙලා....
කිිර කොටුවට හිරු අැවිත් එලි වෙලා
කෙහෙල් පටිටය එක් මිටක දවටලා...
එකින් එක මිටි බැඳිි කූඩයට අැහිරිලා....
කහට උගුරට කුස පොත්ත හුරුවෙලා...
දවසම ගතවෙන්න දෙපයම උගසට තියා...
ඉර මුදුනට එනතුරුම දෙපයම වෙහෙසිලා....
කරගැට පොඩිවෙලා දැවිල්ලට අැස් රතුවෙලා...
අාවත් කඳුලු කැට දෙඇසම රවටලා....
හිනහුනේ කොහොම උඔ දුක හිතේ හංගලා
හිස මත මහමෙරටත් වඩා බර උහුලලා....
එනමුත් හිනාවක් නිතරම ලඟතියා....
දුක් ගැහැට සැනෙන් උඹම අමතක කලා...
අමිමෙ උඹෙ හිනාවම කුසගිනි නැතිකලා...

No comments