තවම මම ඉඳහිටක පෙමි කවිත් ලියනවා...
සඟවා තබා ගත් සිනහව යලි ඇවිත්....
ඉස්සරට වැඩියෙන් නුඔ දැන් සතුටින්...
ඇවිද යන අතරමග දෑසට අසුවුනත්..
හිත මගහැර ගියා ඔය නෙත් මායිමෙන්..
නුඹ හොයපු සිනහව දැන් නුඔ ලඟ නේද..
සෙනෙහසට බැඳුන වැට කඩොලු බිඳුනාද...
හිත් අහස එකලු කර සඳ යලිත් නැගුනේද...
කඳුලු කැට වියලිි සිනහව ලඟ නේද...
මතක මං පෙත මතින් විටක හිත දුවනවා...
නුඔ දුර ගිහින් වග ඒ හිතට දැනෙනවා..
එදා වාගෙම යලිත් පොද වැස්ස වැටෙනවා....
තවම මම ඉඳහිටක පෙමි කවිත් ලියනවා...
ඉස්සරට වැඩියෙන් නුඔ දැන් සතුටින්...
ඇවිද යන අතරමග දෑසට අසුවුනත්..
හිත මගහැර ගියා ඔය නෙත් මායිමෙන්..
නුඹ හොයපු සිනහව දැන් නුඔ ලඟ නේද..
සෙනෙහසට බැඳුන වැට කඩොලු බිඳුනාද...
හිත් අහස එකලු කර සඳ යලිත් නැගුනේද...
කඳුලු කැට වියලිි සිනහව ලඟ නේද...
මතක මං පෙත මතින් විටක හිත දුවනවා...
නුඔ දුර ගිහින් වග ඒ හිතට දැනෙනවා..
එදා වාගෙම යලිත් පොද වැස්ස වැටෙනවා....
තවම මම ඉඳහිටක පෙමි කවිත් ලියනවා...
Post Comment
No comments